තවත් කොවිඩ් ආසාදිතයින් 175ක්

Share

කොවිඩ් නයින්ටින් ආසාදිතයින් 175ක් අද (22) දිනය තුළ හඳුනා ගෙන තිබේ.

 

ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ.

Read more

Local News