තවත් කොවිඩ් ආසාදිතයින් 216ක් හඳුනා ගනී

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 216 දෙනෙක් හඳුනාගෙන තිබේ.

 

ඔවුන් සියලුදෙනා මීට පෙර හමුවූ ආසාදිතයින්ගේ අශ්‍රිතයින් බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ.‍

අද (22) දිනය තුළදී මේ දක්වා කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 391ක් හඳුනාගෙන තිබේ.

Exit mobile version