තවත් කොවිඩ් ආසාදිතයින් 204ක් November 23, 2020 Facebook Twitter Pinterest WhatsApp අද (23) දිනය තුළ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 204ක් හඳුනාගෙන තිබේ. ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ.