තවත් කොවිඩ් ආසාදිතයින් 131ක්

අද (23) දිනයේ තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 131ක් හඳුනා ගෙන තිබේ.

 

ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.

ඒ අනුව අද දිනයේ දී කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 335ක් හඳුනා ගෙන ඇත.

Exit mobile version