කොවිඩ් මරණ 3ක් වාර්තා වෙයි November 23, 2020 Facebook Twitter Pinterest WhatsApp අද (23) දින තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කරයි. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ ගණන 90ක් දක්වා ඉහළ ගොස් තිබේ.