තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වෙයි November 26, 2020 Facebook Twitter Pinterest WhatsApp තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් තිදෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. ඒ අනුව මෙරටදී මිය ගොස් ඇති කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 99කි.