Home දේශීය පුවත් පොලිස් කොස්තාපල්වරයෙකුට ප්‍රහාරයක්

පොලිස් කොස්තාපල්වරයෙකුට ප්‍රහාරයක්

0
පොලිස් කොස්තාපල්වරයෙකුට ප්‍රහාරයක්

නීති විරෝධි මත්පැන් අලෙවි කරන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ගිය මිහින්තලේ පොලීසියට අනියුක්තව සේවය කරන කොස්තාපල්වරයෙකුට ප්‍රහාරයක් එල්ලවී තිබෙන බව වාර්තා වෙයි.

කොස්තාපල්වරයා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

සැකකරු විසින් මත්පැන් බෝතලයකින් පොලිස් කොස්තාපල්වරයාට මෙලෙස පහරදී තිබේ. වැටලීමට එක්වූ අනෙක් පොලිස් නිලධාරින් විසින් පසුව සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here