Siyatha News Team

දේශපාලන බලපෑම්වලින් තොරව සුදුසුකම් හා කුසලතා මත රාජ්‍ය සේවයට බඳවා ගැනීම වත්මන් රජයේ ප්‍රතිපත්තියක් (VIDEO)

දේශපාලන බලපෑම්වලින් තොරව සුදුසුකම් හා කුසලතා මත රාජ්‍ය සේවයට බඳවා ගැනීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. කොළඹ පැවැති වැඩසටහනකට එක්වෙමිනුයි...

පරිසර සංරක්ෂණ විෂය මුල් ළමාවියේ සිටම ඉගැන්විය යුතුයි (VIDEO)

පරිසර සංරක්ෂණ විෂය මුල් ළමා වියේ සිටම ඉගැන්විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. දේශගුණික, විපර්යාස පිළිබඳව වූ පාර්ලිමේන්තු සංසදය අමතමිනුයි ඔහු මේ...

නටන්නේ නැති, නැටවෙන්නේ නැති ජනපති (VIDEO)

කුඩා කණ්ඩායම්වල වුවමනාවට වත්මන් ආණ්ඩුව කටයුතු කරන්නේ නැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ගොකරැල්ලේ පැවති ජනරැලියට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ. ඉදිරියේදී...

සමීප සන්නිවේදනයක් පවත්වා ගනිමින් දරුවන් සමඟ ඇති පරතරය අවම කර ගැනීම වැඩිහිටියන්ගේ වගකීමක් (VIDEO)

සමීප සන්නිවේදනයක් පවත්වාගනිමින් දරුවන් සමඟ ඇති පරතරය අවම කර ගැනීම වැඩිහිටියන්ගේ වගකීමක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ඇය මේ බව ප්‍රකාශ කළේ අරලියගහ...

නිදහසේ පාද යාත්‍රාවේ තෙවැනි දිනය අදයි (VIDEO)

නිදහසේ පාද යාත්‍රාවේ තුන්වන දිනය අදයි. මෙම පාගමන අද ගමන් කරන්නේ කෑගල්ලේ සිට වරකාපොළ දක්වායි. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹි‍ය හැකිය. https://youtu.be/ehvn6P6337g

චාමර අල්ලස් කොමිසමට (VIDEO)

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අල්ලස් කොමිසමට කැඳවා තිබෙනවා. ඒ පතල් කැනීම් බලපත්‍ර ලබා දීමේදී සහ පොස්පේට් සමාගමකින් අල්ලස් ලබාගත් බවට එල්ල වූ චෝදනාවකට...

ඉහළ ගිය ප්‍රේෂණ (VIDEO)

වසරේ ගතවූ මාස 9ක කාලය තුළ විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් අමෙරිකානු ඩොලර් මිලියන 7000කට ආසන්න ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. මේ පිළිබඳ...

රියාද් ගුවන්තොටුපළට යළි ප්‍රහාරයක්

සෞදි අරාබියේ රියාද් ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉලක්ක කර අද (12) එල්ල වූ තවත් ප්‍රහාරයකින් පුද්ගලයෙකු මියගොස් තවත් 11 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ප්‍රහාරයෙන් ගින්නක් ද...

Join our community of SUBSCRIBERS and be part of the conversation.

To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.