siyathaonline
දේශීය පුවත්
සිව්වන කුඹල් පෙරහැර අද පස්වරු 6.50ට (VIDEO)
ඇසළ පෙරහර මංගල්‍යයේ සිව්වන කුඹල් පෙරහර අද පස්වරු 6.50ට යෙදෙන සුබ මොහොතින් වීදි සංචාරය කිරීමට නියමිතයි. තුන්වන කුඹල් පෙරහර ඊයේ රාත්‍රියේ වීදි සංචාරය කළා.
මේ...
දේශීය පුවත්
උතුරු නැගෙනහිර ඉඩම් නිදහස් කරන්න ජනපතිගෙන් සාකච්ඡා (VIDEO)
උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට කඩිනමින් නිදහස් කිරීම පිළිබඳ වූ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේදී.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය...
දේශීය පුවත්
Voice Of Asia විසින් පවත්වනු ලබන වාර්ෂික පිරිත් සජ්ඣායනය (VIDEO)
Voice Of Asia මාධ්‍ය ජාලයේ වාර්ෂික පිංකම් මාලාව අදින් ආරම්භ වනවා. අද රාත්‍රියේ පැවැත්වෙන සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනයෙන් ආරම්භ වන පිංකම් මාලාව අවසන් වන්නේ...
දේශීය පුවත්
ආචාර්ය නන්දා මාලනී වෙනුවෙන් දින තුනක ශෝක කාලයක් (VIDEO)
ජාතියේ යශෝරාවය දැයක් අවදි කළ අභීත හඬ අද අපට අහිමිව ගොස් අවසන්. ඔබහට පෙම් කළ යුගය නිමාවී වෙන්වී යන්නට දවස පැමිණෙන බව එදා කියූ...
දේශීය පුවත්
පාර්ලිමේන්තුවත් නිහඬ වෙයි (VIDEO)
ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලිනියන්ගේ අභාවය වෙනුවෙන් අද පාර්ලිමේන්තුවේදී විනාඩියක නිශ්ශබ්දතාවයක් සුරකිනු ලැබුවා. අගමැති කතානායක සහ විපක්ෂනායක ද ඇය වෙනුවෙන් සිය ශෝකය...
දේශීය පුවත්
ජාත්‍යන්තර වෙඩි තැබීමේ තරගාවලිවලදී රන් පදක්කම් 3ක් සමගින් පදක්කම් 10ක් දිනූ ශ්‍රී ලංකා ශූරයෝ දිවයිනට
ඉන්දුනීසියාවේ සහ පිලිපීනයේ පැවති ප්‍රධාන ජාත්‍යන්තර වෙඩි තැබීමේ තරගාවලීන් දෙකකදී අභිමානවත් ජයග්‍රහණ රැසක් අත්කරගත් ශ්‍රී ලංකා වෙඩි තැබීමේ කණ්ඩායම පසුගියදා දිවයිනට පැමිණියේය. ජාතික රයිෆල්...
දේශීය පුවත්
අද කාලගුණය
2026.08.21
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ
වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති වේ.
අම්පාර, මොණරාගල සහ මඩකලපුව දිස්ත්‍රික්කවල...
විදෙස් පුවත්
චීන විදේශ ඇමති දකුණු කොරියානු ජනපති හමුවෙයි
දකුණු කොරියාව චීනය කෙරෙහි මිත්‍රශීලී ප්‍රතිපත්තිය ස්ථිරව අනුගමනය කරනු ඇතැයි අපේක්ෂා කරන බව චීනය පවසයි.චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජිකයෙකු ද...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.



