siyathaonline
දේශීය පුවත්
බලශක්ති අමාත්‍යංශයට අයත් සුඛෝපභෝගී මෝටර් රථ විකිණීමට ටෙන්ඩර් පත් කැඳවයි.
අනවශ්‍ය ලෙස මහජන මුදල් නාස්තිවීම වළක්වන රජය ප්‍රතිපත්තියට අනුකූලව බලශක්ති අමාත්‍යාංශයට අයත් සුඛෝපභෝගී වාහන රැසක් විකුණා දමන ලෙස බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයගොඩි මහතාගේ...
දේශීය පුවත්
හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක 15 දක්වා යළි රිමාන්ඩ්.
වැල්ලවත්ත හැව්ලොක් නිවාස සංකීරණයේ දී පොලිස් භාරයට ගත් ටී 56 ගිනි අවිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, හිටපු අමාත්‍ය...
දේශීය පුවත්
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකරුවන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට.
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකරුවන් අද(07) දිනයේදී බත්තරමුල්ලේ පිහිටි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හමුවට රැගෙනවිත් තිබෙනවා.
දේශීය පුවත්
ශ්‍රී ලංකා T20 සංචිතය නම් කෙරේ.
බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත T20 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට ක්‍රීඩකයන් 17 දෙනෙකු...
දේශීය පුවත්
මිනිසාගේ පරම යුතුකම මිනිසා වෙනුවෙන් සේවය කිරීමයි (VIDEO)
නිදහස් සෞඛ්‍ය සේවය රැක ගැනීම සඳහා සියලු දෙනා එක්විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. පිළියන්දල පැවති වැඩසටහනකට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ...
දේශීය පුවත්
ඉනිය භාරතී ගැන පරීක්ෂණ (VIDEO)
අත් අඩංගුවට ගත් නැගෙනහිර හිටපු පළාත් සභා මන්ත්‍රී ඉනිය භාරතී සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින්...
දේශීය පුවත්
ජාතික ඡායාරූප කලා සංගමයේ 75වන සංවත්සරය අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් (VIDEO)
ජාතික ඡායාරූප කලා සංගමයේ 75 වන සංවත්සරය පසුගියදා පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙනුයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
https://youtu.be/9wb8VNo7F14
දේශීය පුවත්
ලංකාව තවදුරටත් පහළ මධ්‍යම ආදායම් ලබන රටක්. (VIDEO)
ශ්‍රී ලංකාව තවදුරටත් පහළ මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස නම් කර තිබෙනවා. ලෝක බැංකුව නිකුත් කළ වාර්තාවකයි ඒ බව දැක්වෙන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින්...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.