siyathaonline
දේශීය පුවත්
හිටපු ශ්‍රී ලංකන් සභාපති නිශාන්ත වික්‍රමසිංහ අත්අඩංගුවට.
ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ හිටපු සභාපති ඇන්තනී නිශාන්ත වික්‍රමසිංහ මහතා, දූෂණ චෝදනා තුනකට අදාළව සිදුවන විමර්ශන කටයුතු සම්බන්ධයෙන්, 2025.06.27 දින මධ්‍යහන 12.18ට පමණ...
දේශීය පුවත්
අත්අඩංගුවට ගත් ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිට ඇප.
අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා....
දේශීය පුවත්
අධ්‍යාපන ක්ෂේත්රයේ වෘත්ති සමති දෙකක සාමාජිකයින් වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.(VIDEO)
අධ්‍යාපන ක්ෂේත්රයේ වෘත්තිය සමිති දෙකක සමාජිකයින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකා අධ්‍යාපනික සේවා කථිකාචාර්ය වෘත්තිය සංගමය සහ සමස්ත ලංකා ගුරු අධ්‍යාපනික...
දේශීය පුවත්
මහව කැළෑ ප්‍රදේශයේ මෝටර් රථයක් තුළ පිළිස්සුණු සිරුරක්.
මහව පොලිස් වසමේ දියබැටේ කැළෑ ප්‍රදේශයේ මෝටර් රථයක් තුළ තිබී පිළිස්සුණු පිරිමි පුද්ගල සිරුරක් හමුවී තිබෙනවා. මහව පොලීසියට ලද තොරතුරක් මතයි මෙම සිරුර සොයාගෙන...
දේශීය පුවත්
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පොදු රාජ්‍යමණ්ඩලීය ඉගෙනුම් පාලක මණ්ඩලය හමුවට (VIDEO)
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පොදුරාජ්‍ය මණ්ඩලිය ඉගෙනුම් පාලක මණ්ඩල නිලධාරින් හමුවී තිබෙනවා. එහිදී දැනට ගෙනයනු ලබන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අවධානය යොමු වූ බව යොමු...
දේශීය පුවත්
ලංකාව වටා වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් 2500ක් (VIDEO)
ලංකාව වටා වෙරළ තීරය තුළ අනවසර ඉදිකිරීම් දෙදහස් පන්සියයක් පමණ සිදුකර ඇති බව මහාචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර පවසනවා. අදියර තුනක් යටතේ එම ඉදිකිරීම් ඉවත්...
දේශීය පුවත්
මහවැලියේ දිරාපත්වන වාහන (VIDEO)
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ යාන්ත්‍රික වැඩපොළෙහි ගාල්කර ඇති වාහන පිළිබඳ විමර්ශනයක් සිදුකිරීමට නියමිත බව නියෝජ්‍ය මාධ්‍ය සුසිල් රණසිංහ පවසනවා. මෙම වාහන කුමන පදනමක් යටතේ...
දේශීය පුවත්
මාලිමාවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පැහැර ගනී – වැලිගම උණුසුම් වෙයි (VIDEO)
වැලිගම ප්‍රාදේශීය සභාව අද උණුසුම් වුණා. සභාවට පැමිණෙමින් සිටි බව කියන ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු පැහැරගත් බවට අනාවරණය වීමත් සමඟයි මෙම උණුසුම් තත්ත්වය...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.