siyathaonline

ලෝක ආසාත්මිකතා සතිය සැමරූ ශ්‍රී ලංකාව (VIDEO)

ලෝක ආසාත්මිකතා සතිය වෙනුවෙන් පා ගමනක් ඇතුළු වැඩසටහන් කීපයක් ඊයේ පැවැත්වුණා.ඊට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය චන්දිම ජීවන්දර පැවසුවේ අසාත්මිකතා රෝගීන් පිළිබඳ නිසි දත්ත පද්ධතියක් නොමැති...

රටේ සමාජ ආර්ථික පරිහානියට හේතු කියන අධිකරණ ඇමති (VIDEO)

මුදල් ඇතුළු වරප්‍රසාද වලට හිස නමන අධ්‍යාපන ක්‍රමයක් බිහිවීම රටේ සමාජ ආර්ථික පරිහානියට හේතුවක් වූ බව අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසනවා. අමාත්‍යවරයා මේ බව...

කොස්ගම පත්තු වූ වෙඩිල්ලට මවක් සහ දියණියක් ඇතුලු 3දෙනෙකුට තුවාල (VIDEO)

කොස්ගම ප්‍රදේශයේදී අද උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් දැරියක ඇතුළු තිදෙනකු තුවාල ලබා තිබෙනවා. යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි...

ජනතාවට විශ්වසනීය සෞඛ්‍ය සේවයක් (VIDEO)

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සියවස් සැමරුම පසුගියදා පැවැත්වුණා. නිදහස් අධ්‍යාපනය මෙන්ම නිදහස් සෞඛ්‍යද ජාත්‍යන්තර මට්ටමින් ශ්‍රී ලාංකිකයින්ට ලබාදීමට වත්මන් රජය කැපවන බවයි සැමරුම් උත්සවයට...

දේශීය වෛද්‍ය සිසුන්ට යළි දොර ඇරුණු KDU (VIDEO)

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට සිසුන් බඳවා ගැනීම යළි ආරම්භ කර තිබෙනවා. රජය විසින් සිසුන් බඳවා ගැනීම තාවකාලිකව නතර කර තිබූ අතර නිර්දේශ...

මහෝපාධ උපාධිය ලබා ගත් ඇස්වත්තේ රේවත හිමි (VIDEO)

ත්‍රිපිටකවේදී පූජ්‍ය ඇස්වත්තේ රේවත හිමිපාණන් වහන්සේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය මහෝපාද උපාධිය ලබා තිබෙනවා. එම පුණ්‍ය මහෝත්සවය පසුගියදා පැවැත්වුණේ පරකන්දෙනිය ශ්‍රී වීරසිංහාරාමයේදියි. මේ...

අභියෝග මැද රට හදන්න එන සජිත් (VIDEO)

රට හදන සමඟි ජන බලවේගය වැඩපිළිවෙල හම්බන්තොටින් ආරම්භ කළ බව විපක්ෂ නායක සජිත් පවසනවා. අභියෝග මැද රට ගොඩනැගීමට කැපවෙන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මේ...

දෙහිඅත්තකණ්ඩියේ ඩිපෝවේ දුෂණ අක්‍රමිකතා CTB සභාපතිගේ අතටම මාට්ටු (VIDEO)

දෙහිඅත්තකණ්ඩිය ඩිපෝවේ අක්‍රමිකතා සහ දූෂණ පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා. ඒ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා පසුගියදා එහි සිදු කළ නිරීක්ෂණ චාරිකාවකදීයි. මේ...

Join our community of SUBSCRIBERS and be part of the conversation.

To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.