siyathaonline
දේශීය පුවත්
ලෝක කුසලාන ක්‍රිකට් උණුසුම මැද කොළඹ නව රථවාහන සැලැස්මක්
2026 T-20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය 2026.02.07 වන දින සිට 2026.03.08 දින දක්වා පැවැත්වෙන අතර ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරඟ කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින්...
දේශීය පුවත්
අනූෂ පැල්පිට රිමාන්ඩ්
අයථා ලෙස වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයට පත් කර සිටි හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු වන අනූෂ පැල්පිට තව දුරටත් ලබන 20 වනදා දක්වා ...
දේශීය පුවත්
අද කාලගුණය
2026.02.06
නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට, මාතලේ සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට...
දේශීය පුවත්
කෝටියක් මත්ද්‍රව්‍ය කටුනායකින් (VIDEO)
නීති විරෝධී ලෙස මෙරටට රැගෙනා දුම්වැටි තොගයක් කටුනායක ගුවන් තොටුපළේදී සැකකරුවන් දෙදෙනෙකු සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් අද අලුයම...
දේශීය පුවත්
බංකුවේ වාඩිවෙන පුරුද්ද ගැන කියන රනිල් (VIDEO)
එක්සත් ජාතික පක්ෂය ඩිජිටල් කිරීමේ සමාරම්භක උත්සවය එම පක්ෂයේ නායක හිටපු ජරාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. අද අප සිටින්නේ ට්‍රම්ප්ගේ ලෝකයේ මිස ජේ. ආර්....
දේශීය පුවත්
මෝදර අනතුරෙන් දරුවෙකු ජීවිතක්ෂයට (VIDEO)
කොළඹ මාදම්පිටිය ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක කොන්ක්‍රීට් තට්ටුවක් කඩා වැටී බරපතල තුවාල ලබා සිටි දරුවකු අද අලුයම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මියගොස් ඇත්තේ වයස අවුරුදු හතක...
දේශීය පුවත්
ජාත්‍යන්තරයේදී ප්‍රහාරයට ලක්වූ ලංකාවේ ධීවර පිරිස (VIDEO)
ජාත්‍යන්තර මුහුදේදී පහර කෑමට ලක්වූ තවත් ධීවරයන් පිරිසක් ඊයේ ගොඩබිමට රැගෙනවිත් තිබෙනවා. ඔවුන් මේ වනවිට ප්‍රතිකාර ලබන්නේ කොළඹ ජාතික රෝහලේයි. මේ අතර ශ්‍රී ලාංකික...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.



