siyathaonline
දේශීය පුවත්
උදය ගම්මන්පිල ගේ පෙත්සම 24ට කල්යයි
එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු...
දේශීය පුවත්
පානදුරේ නිලංගගේ බැංකු ගිණුම් වාර්තා කැඳවීමට නියෝග
මේ වන විට අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයට පත්කර සිටින පානදුරේ නිලංග නමැත්තාගේ බැංකු ගිණුම් පිළිබඳ වාර්තාවක් කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ(16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට...
දේශීය පුවත්
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි තරුණයන් තිදෙනෙක් ත්‍රීරෝද රථයක් සමඟ අත්අඩංගුවට
අයිස් මත්ද්‍රව්‍ය සහ ගංජා අලෙවි කිරීමේ ජාවාරමේ නිරතව සිටි තරුණයන් තිදෙනෙකු (16) දින පස්වරුවේ ගිනිගත්හේන පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. ත්‍රීරෝද රථයකින් ගංජා...
දේශීය පුවත්
අද කාලගුණය
20205.09.17
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකියි. සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසුව...
දේශීය පුවත්
තහනම් වුණු මාළු (VIDEO)
විසිතුරු මත්ස්‍ය විශේෂ හතරක් ආනයනය තහනම් කිරීමට ධීවර ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මෙම මසුන් ජල මූලාශ්‍ර වලට මුදා හැරීමෙන් මිරිදිය...
දේශීය පුවත්
වැව් රක්ෂිත රැකීමේදී මානුෂීය අයිතියත් රකින්න (VIDEO)
අනුරාධපුර නුවර වැව රක්ෂිතයේ ඉඩම් හිමිකම් ගැටලු පිළිබඳ සොයා බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එම ප්‍රදේශයේ සංචාරයකට එක්වුණා. මානුෂීය අයිතීන් මෙන්ම වැව් රක්ෂිතයත් ආරක්ෂා...
දේශීය පුවත්
දක්ෂිණ අධිවේගයේ අනතුරක් – කාන්තාවක ජීවිතක්ෂයට (VIDEO)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කුඩා දරුවන් 03 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති...
දේශීය පුවත්
සැරවුණු අගමැතිනිය (VIDEO)
අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු සඳහා විසඳුම් ලබාදෙන්නේ පවතින නීතියට අනුකූලව බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ඇය මේ බව ප්‍රකාශ කළේ අද අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.