siyathaonline
දේශීය පුවත්
දෙවන රන්දෝලි පෙරහැර අද (VIDEO)
ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවන රන්දෝලි පෙරහර අද රාත්‍රී 07ට යෙදෙන සුබ මොහොතින් වීථි සංචාරය කිරීමට නියමිතයි. පළමු රන්දෝලි පෙරහර ඊයේ රාත්‍රියේ වීථි...
දේශීය පුවත්
එල් නිනෝ නිසා 81,800කට පීඩා – ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 20කට පානීය ජලය (VIDEO)
එල් නිනෝ තත්වය මේ වනවිට දිස්ත්‍රික්ක 07කට බලපා තිබෙනවා. ඉන් පුද්ගලයන් 81 000කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇත් බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසන්නේ. වියළි...
දේශීය පුවත්
සජිත්ගෙන් රටට පණිවිඩයක් (VIDEO)
රටේ ප්‍රශ්න විසඳීමට ඇති එකම විකල්පය සමඟි ජන බලවේගය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. මැදවච්චියේ පැවති ජන හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ...
දේශීය පුවත්
ජනපති අරමුදලට ලැබෙන සෑම රුපියලක්ම ප්‍රතිලාබ සහන අවසි ජනතාවට (VIDEO)
ජනාධිපති අරමුදලට ලැබෙන සෑම රුපියලක්ම සහන අවැසි ජනතාවට හිමිවන බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න පවසනවා. අනුරාධපුර පැවති වැඩසටහනකට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.
මේ...
දේශීය පුවත්
බැකෝ සමන්ගේ මවට වෙඩි තැබිමට ආධාර අනුබල දුන් සැකකරුවෙකු මිද්දෙණියේ දී අත්අඩංගුවට (VIDEO)
බැකෝ සමන් නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ මවට වෙඩි තබා ඝාතන්‍ය කිරීමේ සිද්ධියට අදාළ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු ලබන...
දේශීය පුවත්
අතුරුදන් වූ වෛද්‍යවරයාගේ සිරුර මහියංගනයේ රක්ෂිතයකින් හමුවෙයි – සියදිවි නසාගැනීමක්දැයි සැකයක්
බදුල්ල මහ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ප්‍රභාත් දයාරත්න ඊයේ (23) උදෑසන සිට ආගිය අතක් නොමැති බවට එදින රාත්‍රී 9.50ට මහියංගනය පොලිස් ස්ථානයට 119 හදිසි...
දේශීය පුවත්
අද කාලගුණය
2026.08.24
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැක.
අම්පාර, මොණරාගල...
විදෙස් පුවත්
Burnham සිය පළමු විදෙස් සංචාරයේදී කියෙව් වෙත ගොස් යුක්රේනයට සහාය යළි තහවුරු කිරීමට සැරසෙයි
Andy Burnham, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස සිය පළමු විදෙස් සංචාරය සඳහා සඳුදා Kyiv වෙත යාමට නියමිතය.එහිදී යුක්රේනයට බ්‍රිතාන්‍යයේ අඛණ්ඩ සහාය යළි තහවුරු කිරීමටත්, යුක්රේනයේ නිදහස්...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.



