siyathaonline
දේශීය පුවත්
අභියෝග හමුවේ එකතු වෙමු කියන සජිත් (VIDEO)
අභියෝග ජයගැනීම සඳහා සියලු දෙනා එක්ව කටයුතු කළයුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. කතරගම පැවති ආගමික උත්සවයකට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.
මේ...
දේශීය පුවත්
‘සියත ටෙලි වැකිය’ සහ ‘ඇය’ 31වන සුමති සම්මාන උළෙලේ වසරේ ජනප්‍රියම වැඩ සටහන් අතරට (VIDEO)
සියත ටෙලිවැකිය සහ ඇය 31 වන සුමති සම්මාන උළෙලේ වසරේ ජනප්‍රියම වැඩසටහන් දහසය අතරට පැමිණ තිබෙනවා. ටෙලිවැකිය සහ ඇය ජනප්‍රියම වැඩසටහන් අට අතරට ගෙන...
දේශීය පුවත්
ජාතික අනතුරු නිවාරණ සතිය අද සිට ක්‍රියාත්මකයි (VIDEO)
ජාතික අනතුරු නිවාරණ සතිය අද සිට ක්‍රියාත්මකයි. එය ලබන 10 වනදා දක්වා පැවැත්වෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
https://youtu.be/NshEsCEyONo
විදෙස් පුවත්
කමේනිගේ අවමංගල්‍ය පෙරහර ඇරඹේ (VIDEO)
ඉරානයේ හිටපු උත්තරිතර නායක අයතුල්ලා අලි කමේනිගේ දේහය රැගත් පෙරහර ආරම්භ වී තිබෙනවා. මේ වෙනුවෙන් ටෙහෙරාන් අගනුවර ආරක්ෂාව තර කර ඇති අතර ගුවන් කලාපයත්...
දේශීය පුවත්
බස් ගාස්තු අද සිට ඉහළට (VIDEO)
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට නව බස් ගාස්තු සංශෝධනය ක්‍රියාත්මකයි. අදියර හතරක් යටතේ මෙම බස් ගාස්තු වූ සංශෝධනය සිදු කර ඇත්තේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින්...
දේශීය පුවත්
ඩෙංගු රෝගීන් 61,000 පනී (VIDEO)
ලොව රටවල් 41ක භාවිත කරන ඩෙංගු මර්දන එන්නට ඉදිරියේදී ශ්‍රී ලංකාවටත් හඳුන්වා දෙන බව සෞඛ්‍ය අමාත්‍යය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. මේ වනවිට සමස්ත ඩෙංගු...
දේශීය පුවත්
මීගමුව බන්ධනාගාරය ආයෙත් නොසන්සුන් වෙයි – 6ක් මරුට (VIDEO)
මීගමුව බන්ධනාගාරයේ අද යළිත් ගැටුමක් හටගෙන තිබෙනවා. බන්ධනාගාර නිලධාරින් සහ රැඳවියන් අතර මෙම ගැටුම හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. මෙම ගැටුමෙන් හයදෙනෙකු මියගොස් 35කට...
දේශීය පුවත්
හිරුණිකාගේ අභියාචනා පෙත්සම විභාගයට දින දෙයි
2015 දෙසැම්බර් 21 වනදා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳ සැලක සේවය කළ අමිල ප්‍රියංක අමරසිංහ නමැති තරුණයා ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස්, පහර දී, අයුතු ලෙස සිරකර...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.



