siyathaonline
විදෙස් පුවත්
චීන ජනපතිගේ ඇමරිකානු රාජ්‍ය සංචාරය
චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විශේෂ ගුවන් යානයකින් ඇමරිකාවේ වේලාවෙන් 23 වනදා පස්වරුවේ වොෂින්ටන් නගරයේ තදාසන්නව පිහිටි ඇන්ඩෲස් ඒකාබද්ධ හමුදා කඳවුර වෙත පැමිණියේය. ඇමරිකානු...
දේශීය පුවත්
අද කාලගුණය
2026.09.24
බටහිර-මධ්‍යම සහ ඊට යාබද වයඹ බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය, බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉන්දියාවේ උතුරු ආන්ද්‍ර ප්‍රදේශ් සහ ඊට...
විදෙස් පුවත්
චීන ජනපතිගේ ඇමරිකානු රාජ්‍ය සංචාරය ඇරඹේ
ඇමරිකානු රාජ්‍ය සංචාරයක් සඳහා චීන ජනාධිපති ෂී ජින්පිං අද(23) පස්වරුවේ විශේෂ ගුවන් යානයකින් බෙයිජිං අගනුවරින් පිටත්ව ගියේය. ඒ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරාධනාවකට අනුවය.
චීන...
දේශීය පුවත්
මෙරට ආර්ථික සංවර්ධනය වෙනුවෙන් සෑම අවස්ථාවකම සහය ලබා දෙනවා (VIDEO)
මෙරට ආර්ථිකය සංවර්ධනය වෙනුවෙන් සෑම අවස්ථාවකම සහය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා පවසනවා. මහනුවර දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව ප්‍රකාශ...
දේශීය පුවත්
22 වැනි කාරක සභා වාර්තාව පාර්ලිමේන්තුවට (VIDEO)
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ කාරක සභා වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ පාර්ලිමේන්තු...
දේශීය පුවත්
IMF නියෝජිතයින් අගමැතිනිය සහ විපක්ෂ නායක හමුවෙයි (VIDEO)
බාහිරින් එල්ල වන බලපෑම් ඇති වුවත් ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යාමට රජය කැප වී සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. IMF නියෝජිතයන් සමග පැවති...
දේශීය පුවත්
ගැඹුරු පීඩන අවපාතායක් – ප්‍රදේශ රැසකට තද වැසි (VIDEO)
බෙංගාල බොක්කේ පැවති පීඩන අවපාතය මේ වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී තිබෙනවා. ඒ හේතුවෙන් දිවයිනේ පළාත් හතරකට තද වැසි ඇතිවන බවයි...
දේශීය පුවත්
ලක්ෂ 475ක නීති විරෝධී වත්කම් ක්‍රියා විරහිත කරයි -පද්මේ සහ හරක් කටා ගහ ගනී – දෙන්නම රෝහලේ (VIDEO)
රුපියල් මිලියන 24 කට අධික වටිනා වටිනාකමකින් යුත් ඩොලර් සංචිත රටින් බැහැර කිරීමට ආධාර අනුබල දුන් තවත් පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. නීති විරෝධී...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.



