siyathaonline
දේශීය පුවත්
යාපනයේ වායු දූෂණය සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක්
අභියාචනාධිකරණය අද (19) යාපනය මහ නගර සභාවට නියෝග කළේ, යාපනය ප්‍රදේශයේ වායු දූෂණය අවම කිරීමට ගතහැකි සියලු පියවර ගන්නා ලෙසයි.උමා සුඛී නඩරාජා නම් යාපනයේ...
දේශීය පුවත්
2026 අයවැය ගැසට් කෙරේ (VIDEO)
2026 මුදල් වර්ෂයේ සඳහා වන රජයේ වියදම් ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා. එම පනක් ගැටුම්පතට අනුව මෙවර වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ...
දේශීය පුවත්
අද කක්ෂගත කරන ශ්‍රි ලංකාවේ 3වන නැනෝ චන්ද්‍රිකාව (VIDEO)
ශ්‍රී ලංකා ඉංජිනේරු තාක්ෂණික දැනුමේ නිර්මාණය වූ තුන්වන නැනෝ චන්ද්‍රිකාව අද කක්ෂගත කිරීමට නියමිතයි. මෙරට වෙලාවෙන් පස්වරු 2. 15 ට පමණ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ...
දේශීය පුවත්
විදුලිය අදත් අකුරට වැඩ (VIDEO)
විදුලි සේවකයින් ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අදත් ක්‍රියාත්මකයි. ගැටළු වලට විසඳුම් නැත්නම් ලබන 21 වන දා සිට වෘත්තීය ක්‍රියාමාර්ගය තීව්‍ර කරන...
දේශීය පුවත්
නටබුන් වූ රාජ්‍ය සේවයට පණ දෙන්න ඩිජිටල්කරණය අත්‍යවශ්‍යයි (VIDEO)
නටබුන් වූ රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමට ඩිජිටල්කරණය අත්‍යවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. කෙසේ වෙතත් නවීන තාක්ෂණය හරහා එල්ල වියහැකි අභියෝගයන්ට මුහුණ දීමට...
දේශීය පුවත්
අලි රොෂාන්ට බරපතළ වැඩ සහිතව වසර 15ක සිරදඬුවම් (VIDEO)
නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නමැත්තාට බරපතළ වැඩ සහිතව වසර පහලවක සිර දඬුවම් නියම කර තිබෙනවා. ඒ බලපත්‍ර නොමැතිව අලියකු සන්තකයේ තබා ගැනීමේ චෝදනා...
දේශීය පුවත්
ක්‍රිකට් තරඟය අතර දිවිසැරිය නිම කළ දුනිත්ගේ පියා (VIDEO)
ආසියානු කුසලානයේ සුපිරි හතර වටේට ශ්‍රී ලංකාව තේරී පත්වීම සියලු දෙනාට ගෙන දුන්නේ විශාල සතුටක්. එහෙත් තරගය අවසානයේ දැන ගැනීමට ලැබුණේ ඉතාම ශෝකජනක පුවතක්....
දේශීය පුවත්
ආසියානු කුසලානයේ අපරාජිතව ශ්‍රී ලංකාව සුපිරි 4 අතරට (VIDEO)
ආසියානු කුසලාන පන්දු පාර විස්ස තරගාවලියේ Super 4 වටයට අපරාජිත කණ්ඩායමක් ලෙස සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව ඊයේ සමත් වුණා. ඒ පෙරළිකාර ඇෆ්ගනිස්ථාන කණ්ඩායම කඩුළු...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.