siyathaonline

ආනයනික සහල්වලට උපරිම සිල්ලර මිලක් (VIDEO)

ආනයනික සහල් වලට උපරිම සිල්වල මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය ඊයේ සිට බලාත්මකයි. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය. https://youtu.be/VrOV0nfwTxk

දිගටම මහ වැසි 25තෙක් (VIDEO)

අයහපත් කාලගුණ තත්ත්වය ලබන විසිපස්වනදා තෙක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ හේතුවෙන් පුද්ගලයන් දස දහසකට ආසන්න සංඛ්‍යාවකට බලපෑම් එල්ල වී ඇති...

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එල්ලා මැරිය යුතු බව කියන බන්ධනාගාර කොමසාරිස් (VIDEO)

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එල්ලා මැරිය යුතු බව බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ පවසනවා. නාවලපිටියේ පැවති වැඩසටහනකට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ. මේ අතර...

මත්ද්‍රව්‍ය සහ දූෂණය පිටු දැකීම ගැන ලෝකයට කිව්ව නියෝජ්‍ය ඇමති වටගල (VIDEO)

මත්ද්‍රව්‍ය ජාවාරම සහ දූෂණය පිටුදැකීමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසනවා. ජිනීවා අන්තර් පාර්ලිමේන්තු සැසිවාරය අමතමිනුයේ ඔහු මේ බව...

ඉෂාරාගේ නේපාලයේ දර්ශන එළියට (VIDEO)

ඉෂාරා සෙව්වන්දි නේපාලයේදී අත්අඩංගුවට ගත් මෙහෙයුමේ වීඩියෝ දර්ශන මාධ්‍ය වෙත මුදා හැර තිබෙනවා. මේ අතර ඇයට ඉන්දියාවට බෝට්ටුවකින් යාමට උපකාර කළ දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන...

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට (VIDEO)

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයටවැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ ප්‍රාදේශීය සභාවේ රැඳී සිටියදී යතුරුපැදියකින් පැමිණී...

වැලිගම ප්‍රාදේශීය සභා සභාපති වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

වෙඩි ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා සිටි වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වන ලසන්ත වික්‍රමසේකර නොහොත් 'මිදිගම ලසා' මිය ගොස් තිබෙන බවට වාර්තා වනවා. අද (22)...

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ව එල්ලා මැරිය යුතු බව බන්ධනාගාර කොමසාරිස් කියයි

බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා නාවලපිටියේදී පැවති 'නොයා යුතු තැන' දේශන මාලාවේදී ප්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එල්ලා මැරිය යුතු බවයි. ඔහු සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ...

Join our community of SUBSCRIBERS and be part of the conversation.

To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.