siyathaonline

බස් ගාස්තු සංශෝධනය වෙයි

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සංශෝධනය කර තිබෙනවා. අවම බස් ගාස්තුව රුපියලකින් අඩු වන අතර, නව අවම ගාස්තුව රුපියල් 27කි.

ලෙබනනයේ සහ සිරියාවේ සංචාරය කරන්න එපා – විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

ඊශ්‍රායලය දකුණු ලෙබනනය තුළ හිස්බුල්ලා ඉලක්ක සොයා ගොඩබිම් මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. ඊයේ (30) ලෙබනනයට එල්ල කළ ගුවන් ප්‍රහාර වලින් 100 කට ආසන්න පිරිසක් මිය...

නව රජයේ පළමු කැබිනට් හමුව ඊයේ – ජනතා සුබවාදී තීරණ රැසක්

නව රජයේ කැබිනට් මණ්ඩලය ඊයේ (30) පළමු වරට රැස් වුණා. ඒ ජනාධිපති අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙනුයි. එහිදි ජනතා සුභවාදි තීන්දු රැසක් ගෙන තිබෙනවා.

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව සති දෙකකට අත්හිටුවයි

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව සති 02 කට අත්හිටුවිමට ජනාධිපතිවරයා උපදෙස් ලබා දි තිබෙනවා.

ජනපති සහ එක්සත් ජනපද තානාපති ජුලි චංග් අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ එක්සත් ජනපද තානාපති ජුලි චංග් අතර හමුවක් සිදුව තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේදියී.

ළමා ලෝකය නැවත දරුවන්ට දිනාදීම තම අරමුණයි – ජනපති කියයි

දරුවන්ට හිමි ළමා ලෝකය නැවත දරුවන්ට දිනාදීම වත්මන් රජයේ අරමුණ වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. අදට (01) යෙදී තිබෙන ලෝක ළමා දින පණිවිඩයක්...

ලෝක ළමා දිනය අදයි

‍ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදට (01) යෙදී තිබෙනවා. දරුවන් රැකගමු - සමසේ සලකමු යන්න මෙවර ළමා දිනයේ තේමාවයි.

හංවැල්ලේ වෙඩිතැබීමක්

හංවැල්ල, නෙළුවන්තුඩුව ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මරණකරු වයස අවුරුදු 55ක් වූ නෙළුවත්තුඩුව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙක්. මෘත ශරීරය අවිස්සාවේල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර...

Join our community of SUBSCRIBERS and be part of the conversation.

To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.

[tds_leads input_placeholder=”Your email address” btn_horiz_align=”content-horiz-center” pp_checkbox=”yes” pp_msg=”SSd2ZSUyMHJlYWQlMjBhbmQlMjBhY2NlcHQlMjB0aGUlMjAlM0NhJTIwaHJlZiUzRCUyMiUyMyUyMiUzRVByaXZhY3klMjBQb2xpY3klM0MlMkZhJTNFLg==” tdc_css=”eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjAiLCJkaXNwbGF5IjoiIn19″ f_title_font_family=”” btn_color=”#ffffff” btn_bg=”var(–tt-hover)” btn_bg_h=”var(–tt-primary-color)” f_pp_font_family=”tt-extra_global” f_btn_font_family=”tt-primary-font_global” f_btn_font_weight=”500″ f_btn_font_transform=”” f_input_font_family=”tt-extra_global” f_input_font_weight=”500″ display=”column” gap=”10″ f_msg_font_family=”tt-extra_global” btn_padd=”18px” f_input_font_size=”15″ f_input_font_line_height=”1.2″ f_input_font_spacing=”0.5″ f_unsub_font_family=”tt-extra_global” btn_color_h=”#ffffff” input_padd=”16px” input_border=”1″ input_border_color=”var(–tt-primary-color)” input_border_color_f=”var(–tt-primary-color)” input_color=”var(–tt-primary-color)” input_place_color=”var(–tt-primary-color)” f_btn_font_size=”15″ f_btn_font_line_height=”1.2″ f_btn_font_spacing=”0.5″]