siyathaonline
දේශීය පුවත්
පිංවත්තේදී තියුණු ආයුධ ප්‍රහාරයකින් 37 හැවිරිදි පුද්ගලයෙකු මරුට
පානදුර, පිංවත්ත ප්‍රදේශයේ ලෙස්ලි ගුණවර්ධන මාවතේදී අසල්වැසියන් දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් සිදුකළ තියුණු ආයුධ ප්‍රහාරයකින් 37 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා....
දේශීය පුවත්
අයිස් සහ හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙක් ගණේමුල්ලේදී අත්අඩංගුවට
ගණේමුල්ල පොලිස් වසමේ අන්තෝනි මාවත හන්දිය අසලදී ඊයේ (29) උදෑසන සිදුකළ විශේෂ මෙහෙයුමකදී, ගෝනහේන කඳවුරේ විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සැකකටයුතු යතුරුපැදියක් පරීක්ෂා කර...
දේශීය පුවත්
ඕමානයේදී කොටු වූ මිදිගම චූටි
මිනීමැරුම්, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ගිනිඅවි ළඟ තබා ගැනීම ඇතුළු චෝදනා රැසකට සම්බන්ධ, ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර සිටි 'මිදිගම චූටි' නමැති 38 හැවිරිදි සංවිධානාත්මක...
දේශීය පුවත්
අද කාලගුණය
දිවයිනේ පවතින උණුසුම් කාලගුණ තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසුව ස්ථාන...
දේශීය පුවත්
MISJE KANDY නෞකාව නොර්වේජියානු සමාගමක් වෙත භාර දෙයි (VIDEO)
COLOMBO DOCKYARD සමාගම නිෂ්පාදනය කරන ලද මිස්ජේ කැන්ඩි නෞකාව පසුගියදා නොර්වේජියානු සමාගමක් වෙත භාරදීම සිදු කෙරුණා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
https://youtu.be/m7wgXdUyIjc
දේශීය පුවත්
සම්බා සහ කීරි සම්බා වැඩි මිලට අලෙවි කරන වෙළඳුන් සොයා අඛණ්ඩ වැටලීම් (VIDEO)
වෙළඳපළේ සම්බා සහ කීරි සභා වැඩි මිලට අලෙවි කරන වෙළඳුන් සොයා අඛණ්ඩව වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු අධිකාරි අධ්යක්ෂ අසේල බණ්ඩාර පවසනවා. මේ අතර...
දේශීය පුවත්
සිස්ටම් ඩවුන් ගිය අයි.ඩී ඔෆිස් (VIDEO)
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය ඇතිවූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් සියලුම සේවාවන් නැවත දැනුම් දෙනතුරු අත්හිටුවීමට එම දෙපාර්තමේන්තුව ඊයේ තීරණය කළා. එවන් පසුබිමක...
දේශීය පුවත්
ඇමති කුමාරට අධි චෝදනා (VIDEO)
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අද කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාරදී තිබෙනවා. චෝදනා භාරදීමෙන් පසුව විත්තිකරු රුපියල් ලක්ෂ දහය බැගින්...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.



