siyathaonline
දේශීය පුවත්
රජයේ රෝහල්වල ඔක්සිජන් භාවිතයට ප්‍රථම වරට ජාතික මාර්ගෝපදේශ මාලාවක්
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන්, රජයේ රෝහල්වල ඔක්සිජන් භාවිතය පිළිබඳ මෙරට ප්‍රථම ජාතික මාර්ගෝපදේශ මාලාව පසුගියදා එළිදැක්වුණා. යුනිසෙෆ් සංවිධානයේ සහයෝගීතාවයෙන් සෞඛ්‍ය...
දේශීය පුවත්
ෂමීන්ද්‍ර රාජපක්ෂ හා කපිල චන්ද්‍රසේනගේ බිරිඳට එරෙහිව වරෙන්තු
එයාර් බස් ගනුදෙනුවේදී අල්ලස් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම් කර සිටින ෂමීන්ද්‍ර රාජපක්ෂ සහ ප්‍රියංකා නියෝමාලී විජේනායක හෙවත් කපිල චන්ද්‍රසේනගේ බිරිඳ අත්අඩංගුවට ගැනීම...
දේශීය පුවත්
අද කාලගුණය
2026.04.02
අද (අප්‍රේල් මස 02) දින සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතී.බස්නාහිර, මධ්‍යම,...
දේශීය පුවත්
ඊයේ එළිදැක්වූ ” මා අකමැතිව සිටි ජේ .ආර් ” කෘතිය (VIDEO)
"මා අකමැතිව සිටි ජේ.ආර්." නමැති කෘතිය ඊයේ එළිදැක්වුණා. හිටපු අමාත්‍ය ඉමිතියාස් බාකීර් මාකාර් විසිනුයි මෙම කෘතිය රචනා කර ඇත්තේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය...
දේශීය පුවත්
උණුසුම වැඩිවෙයි ගංගාවල ජල මට්ටමත් පහළට (VIDEO)
පවතින උණුසුම් කාලගුණය හමුවේ ගංගා රැසක ජල මට්ටම් පහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව...
දේශීය පුවත්
සිනාරියෝ ගැන කියන සජිත් (VIDEO)
රජයක වගකීම රට මුහුණ දිය හැකි අවදානම් තත්ත්ව පුරෝකතනය කිරීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ මොරටුව ප්‍රදේශය පැවති...
දේශීය පුවත්
Online වුණු වත්කම් බැරකම් (VIDEO)
අදින් පසුව වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීම online ක්‍රමවේදයට පමණක් සිදු කළයුතු බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් රංග දිසානායක පවසනවා....
දේශීය පුවත්
බලශක්ති පිරිමැස්මට මාර්ගෝපදේශ – බෙදුම්කරුවන්ටත් ප්‍රශ්න (VIDEO)
ඉන්ධන සහ බලශක්තිය අර පිරිමැස්මෙන් භාවිත කිරීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයායි මෙම මාර්ගෝපදේශ නිකුත් කර ඇත්තේ.
මේ පිළිබඳ තවත්...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.



