siyathaonline

වැලිගම සභාපතිගේ ඝාතනය ගැන CCTV 50ක් ඔස්සේ විමර්ශන (VIDEO)

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකරගේ ඝාතනය සම්බන්ධයෙන් සීසිටීවී කැමරා පනහක් ඔස්සේ විමර්ශන ආරම්භ කර තිබෙනවා. පුද්ගලයින් විස්සකට වැඩි පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති...

ඉෂාරාගේ බෝට්ටුව මාට්ටු – සැකකරුවෙකුත් අත්අඩංගුවට (VIDEO)

ඉෂාර සෙව්වන්දි පලා ගිය කුඩා ප්‍රමාණයේ බෝට්ටුවක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ යාපනය ප්‍රදේශයේදී. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය. https://youtu.be/F8ewMz9tnAU

බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක් වර්ධනය වෙයි – ධීවරයින්ට අනතුරු ඇඟවීම්

අද (24) දින පෙ.ව. 5.30 වන විට, ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක වර්ධනය වී ඇත. එම පද්ධතිය ඉදිරි පැය 24...

ආන්ද්‍රා ප්‍රදේශයේ බස් අනතුරක් – 25කට වැඩි පිරිසක් මරුට

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ අද (24) අලුයම සිදු වූ බිහිසුණු බස් රථ ගින්නකින් පුද්ගලයන් 25කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව තවත් කිහිප දෙනෙක් තුවාල ලබා...

කොළඹ වරාය අසල මුහුදේ නාඳුනන සිරුරක්

ඊයෙ දින දහවල් කාලයේ කොළඹ වරාය පොලිස් වසමේ ,කොළඹ වරාය අදානි පර්යන්තයේ ජැටිය ආසන්නයේ මුහුදේ මළසිරුරක් ඇති බවට ලද පණිවිඩයක් මත කොළඹ වරාය පොලිසිය...

නීිති විරෝධී පිරමීඩ යෝජනා ක්‍රමයක් පවත්වාගෙන ගිය සැකකරුවන් 07ක් රක්ෂිත බන්ධනාගාරයට

පොලිස්පතිතුමා වෙත ලැබී තිබූ තොරතුරකට අනුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කරන ලද විමර්ශනයකින් පසු පිරමීඩාකාර යෝජනාක්‍රමයක් පවත්වාගෙන යෑම, ප්‍රවර්ධනය කිරීම...

අද කාලගුණය

2025.10.24 බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී. 50...

බැකෝ සමන්ගේ බිරිඳ ලබන 31 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරයට

රිමාන්ඩ් බාරයේ සිටින බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්‍ෂාණී ලබන මස 31 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද...

Join our community of SUBSCRIBERS and be part of the conversation.

To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.