siyathaonline
දේශීය පුවත්
රටපුරා 220,000කට වැඩි පිරිසක් කුඩු සහ අයිස් ගහන බවට තොරතුරු (VIDEO)
මේ වන විට රට තුළ 220,000 කට වැඩි පිරිසක් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට හඳුනාගෙන ඇති බව අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ...
දේශීය පුවත්
වකුගඩු ගැන භයානක හෙළිදරව්වක් (VIDEO)
දිගුකාලීන වකුගඩු රෝගී තත්ත්වය නිසා දිනකට මෙරටෙන් පුද්ගල මරණ පහක් වාර්තා වන බව විශේෂඥ වෛද්‍ය චින්තා ගුණරත්න පවසනවා. ඇය මේ බව අනාවරණය කළේ සෞඛ්‍ය...
දේශීය පුවත්
වින්දිත දරුවන්ට ආරක්ෂිතව සාක්ෂි දෙන්න ඩිජිටල් පහසුකම් (VIDEO)
ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූ වින්දිත දරුවන් වෙනුවෙන් වන සේවාවන් රැසක් විධිමත් කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව වින්දිත දරුවන් රැකවරණ යාන්ත්‍රණ සමඟ සම්බන්ධ වනතෙක්...
දේශීය පුවත්
කලාපයේ අඩුම විදුලි බිල ගේන්න හදන අගමැතිනිය (VIDEO)
කලාපයේ අඩුම විදුලි බිල අයකරන රට බවට ශ්‍රී ලංකාව පත් කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. කෙරවලපිටිය සොබාදනවී සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරය විවෘත...
දේශීය පුවත්
දුම්රිය සේවකයින්ට අන්තිම Warning එක (VIDEO)
දුම්රිය මඟීන්ට නිසි පරිදි සේවය සැපයීමට නොහැකි නම් දුම්රිය ඉහළ නිලධාරීන්ටත් සේවයෙන් ඉවත්ව යන ලෙස අමාත්‍ය බිමල් රත්නායක පවසනවා. කළුතර දිස්ත්‍රික් ප්‍රවාහන කමිටුව රැස්...
දේශීය පුවත්
අදත් ලෙඩ වුණ විදුලි සේවකයන් – විදුලි ගාස්තු සංශෝදනයට මහජන අදහස් විමසීම අද සිට (VIDEO)
විදුලි සේවකයන් ආරම්භ කළ ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද දෙවන දිනටත් ක්‍රියාත්මකයි. කඩිනමින් විසඳුම් ලැබුණේ නැත්නම් ලබන 21 වනදායින් පසු වෘත්තීය ක්‍රියාමාර්ගය...
දේශීය පුවත්
තුසිත හල්ලොලුවට ඇප
ඉකුත් දා නාරාහේන්පිට ප්‍රදේශයේ දී ජාතික ලොතරැයි මණ්ඩලයෙන් හිටපු අධ්යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව ගමන් ගත් වාහනයකට වෙඩි තැබීම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි...
දේශීය පුවත්
බෝතල් පහරින් අවසන් ගමන් ගිය මිතුරා
ඊයේ (17) දින සවස් කාලයේ තිස්සමහාරාම පොලිස් වසමේ සඳුන්ගම ප්‍රගති මාවත ප්‍රදේශයේ ඇළක පුද්ගලයෙකු මියගොස් ඇති බවට තිස්සමහාරාම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.