siyathaonline

ලාෆ් පෙන්නුව ගෑස් (VIDEO)

ජනවාරි මාසය සඳහා වන ලාෆ් ගෑස් මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව කිලෝ 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150 කින් වැඩි කර ඇති...

මාවනැල්ලේ ත්‍රිත්ව ඝාතනයක් (VIDEO)

නවගමුව කොරතොට ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර...

ආයෙත් කැළඹුණ පහළ වායුගෝලය – වැසි වැඩිවෙන ලකුණු (VIDEO)

ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙ හේතුවෙන් ඉදිරි දිනවලදී වැසි තත්ත්වය වැඩිවීමක් අපේක්ෂා...

ජනපති රාමඤ්ඤ සහ අමරපුර මහානාහිමිවරුන් බැහැදකී (VIDEO)

ජනාධිපති අනුර කුමාර දිසානායක රාමඤ්ඤ සහ අමරපුර නිකායන්හි මහනාහිමිවරුන් බැහැදැකැ ආශිර්වාද ලබාගෙන තිබෙනවා. එහිදී මහා නාහිමිවරුන් සෙත් පිරිත් සජ්ඣායනා කර ජනාධිපතිවරයා ඇතුළු රජයට ආශිර්වාදය...

වනාතවිල්ලුවේදී කුඩුවලට කරපු දේ (VIDEO)

නඩු කටයුතු අවසන් කළ මත්ද්‍රව්‍ය තොගයක් අද පෙරවරුවේ විනාශ කෙරුණා. හෙරොයින් කිලෝ 170ක ප්‍රමාණයක් මෙලෙස විනාශ කර තිබෙනවා. ඒ පුත්තලම වනාන්තවිල්ලූව ප්‍රදේශයේදී. මේ පිළිබඳ තවත්...

කොරතොට වෙඩි තැබීමක් – පුද්ගලයෙක් මරුට

ඊයේ (11) දින රාත්‍රී කාලයේ නවගමුව පොලිස් වසමේ කොරතොට, මැණිකාගාර පාර ප්‍රදේශයේ නිවසක් තුල සිටි පුද්ගලයින් තිදෙනෙකුට යතුරුපැදියකින් හා ත්‍රීරෝද පැමිණි පුද්ගලයින් පිරිසක් විසින්...

දොර පොල්ලකින් පහරදී බිරිඳ ඝාතනය කළ 84 හැවිරිදි සැකකරු අත්අඩංගුවට

ඊයේ (11) දින උදෑසන කාලයේ අගලවත්ත පොලිස් වසමේ දෙල්පාවත්ත ප්‍රදේශයේදී කාන්තාවකට පහරදී ඝාතනය කර ඇති බවට අඟලවත්ත පොලිස් ස්ථානය වෙත ලද පණිවිඩයක් මත විමර්ශන...

අද කාලගුණය

2026.01.02 ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතින බැවින් ඉදිරි දිනවලදී දිවයිනේ උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක්...

Join our community of SUBSCRIBERS and be part of the conversation.

To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.