siyathaonline

දුම්රියක ගැටී පුද්ගලයෙකු මරුට

මාතර, නූපේ රේල් ගේට්ටුව අසල දී මාතර සිට ගාල්ල බලා ධාවනය වූ දුම්රියක ගැටී පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත.

රිය අනතුරකින් පුද්ගලයෙක් මරුට

දැරණියගල දෙහිඕවිට මාර්ගයේ ධාවනය වූ කැබ් රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පදිකයෙකුගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් බරපතල තුවාල ලැබූ පදිකයා...

වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක්

ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පෙර-මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වේ. බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, උතුරු...

සෞඛ්‍ය වර්ජනය අද දකුණු පළාතේ (VIDEO)

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය ආරම්භ කළ වර්ජන ක්‍රියාමාර්ගය අද (16) දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනවා. වර්ජනය හේතුවෙන් රෝගීන් අපහසුතාවට පත්වීමේ වගකීම රජය භාරගත යුතු බවටයි...

අධි රුධිර පීඩන රෝගීන්ගේ සංඛ්‍යාව 9%කින් ඉහළට (VIDEO)

මෙරට අධි රුධිර පීඩන රෝගීන්ගේ සංඛ්‍යාව සියයට 9කින් ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසනවා. පමණ දැන ලුණු ආහාරයට ගන්නා ලෙසයි එම කාර්යංශය ජනතාවගෙන්...

රැසියානු හමුදා සේවයට ලාංකිකයින් යොමුකළ ඒජන්සියේ හිමිකරු අත්අඩංගුවට

රැසියානු හමුදාවේ සේවය සඳහා ශ්‍රි ලාංකිකයින් යොමුකළ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතනයක හිමිකරු හා එහි කළමනාකරු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින්...

රුසියානු යුද්ධයට මැදි වූ ශ්‍රී ලාංකිකයන් ගැන සෙවීමට විශේෂිත දූත පිරිසක්

රුසියානු – යුක්‍රේන යුද්ධයට මැදි වී සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂිත දූත පිරිසක් රුසියාව බලා පිටත් කර යවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

සැකකටයුතු මරණයක්

පහර දීමකින් බවට සැකකෙරෙන පුද්ගලයෙකු අතුරුගිරිය රෝහලට ඇතුලත් කිරීමේදි මිය ගොස් තිබෙනවා. මරණකරු වයස අවුරුදු 26ක් වූ හොරහේන, හෝකන්දර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය වැඩිදුර...

Join our community of SUBSCRIBERS and be part of the conversation.

To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.

[tds_leads input_placeholder=”Your email address” btn_horiz_align=”content-horiz-center” pp_checkbox=”yes” pp_msg=”SSd2ZSUyMHJlYWQlMjBhbmQlMjBhY2NlcHQlMjB0aGUlMjAlM0NhJTIwaHJlZiUzRCUyMiUyMyUyMiUzRVByaXZhY3klMjBQb2xpY3klM0MlMkZhJTNFLg==” tdc_css=”eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjAiLCJkaXNwbGF5IjoiIn19″ f_title_font_family=”” btn_color=”#ffffff” btn_bg=”var(–tt-hover)” btn_bg_h=”var(–tt-primary-color)” f_pp_font_family=”tt-extra_global” f_btn_font_family=”tt-primary-font_global” f_btn_font_weight=”500″ f_btn_font_transform=”” f_input_font_family=”tt-extra_global” f_input_font_weight=”500″ display=”column” gap=”10″ f_msg_font_family=”tt-extra_global” btn_padd=”18px” f_input_font_size=”15″ f_input_font_line_height=”1.2″ f_input_font_spacing=”0.5″ f_unsub_font_family=”tt-extra_global” btn_color_h=”#ffffff” input_padd=”16px” input_border=”1″ input_border_color=”var(–tt-primary-color)” input_border_color_f=”var(–tt-primary-color)” input_color=”var(–tt-primary-color)” input_place_color=”var(–tt-primary-color)” f_btn_font_size=”15″ f_btn_font_line_height=”1.2″ f_btn_font_spacing=”0.5″]