siyathaonline
දේශීය පුවත්
2026 පූර්ව අයවැය සාකච්ඡා ඇරඹේ (VIDEO)
2026 වර්ෂය සඳහා පූර්ව අයවැය සාකච්ඡාවක් ඊයේ පැවතුණා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක සහ මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් අතරයි. මෙහිදී ඉදිරි අයවැය සැලසුම් සහ රටේ...
දේශීය පුවත්
කෙහෙළිය ඇතුළු පවුලේ සාමාජිකයන්ට අධිචෝදනා පත්‍ර භාරදේ (VIDEO)
හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් කිහිප දෙනෙකුට අද අධි චෝදනා භාරදුන්නා. ඒ අයථා ලෙස වත්කකම් උපයා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙනුයි. කෙහෙළිය,...
දේශීය පුවත්
අද කාලගුණය
2025.07.17
සබරගමුව පළාතේත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.
බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැක.ඌව, උතුරු සහ නැගෙනහිර...
විදෙස් පුවත්
ඇෆ්ගනිස්තානුවන් රැසක් රහසිගතව එක්සත් රාජධානියට සංක්‍රමණය වෙයි (VIDEO)
රහසිගත යෝජනා ක්‍රමයක් යටතේ දහස් ගණනක් ඇෆ්ගනිස්ථානුවන් එක්සත් රාජධානියට සංක්‍රමණය වී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
https://youtu.be/Sdmjj5bkjkw
දේශීය පුවත්
ගුවනින් ආ ලොකුම රත්‍රං තොගය (VIDEO)
නීති විරෝධී ලෙස ගුවන් මගියෙකු රැගෙන ආ විශාලතම රත්‍රං තොගය අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා රේගුව සමත්ව තිබෙනවා. සැකකරු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු රැගෙන ආ...
දේශීය පුවත්
කොටස් වෙළදපොළ ඉතිහාසයේ වාර්තාගත ආදායම (VIDEO)
සතිය ආරම්භයේදී කොටස් වෙළඳපළේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. ඊයේ දිනය මෙන්ම අද දිනයේ කොටස් වෙළඳපළ ගනුදෙනු ඒකක 19 000 සීමාව පසුකර යාමූ විශේෂත්වයක්....
දේශීය පුවත්
ප්‍රමිතියෙන් තොර බිත්තර වී භාවිතයෙන් පීඩා විදින කපුගොල්ලෑව ගොවීන් හමුවූ බුද්ධික අබේසිංහ (VIDEO)
ප්‍රමිතියෙන් තොර බිත්තර වී භාවිතය හේතුවෙන් ගොවීන් මුහුණ දුන් ගැටලුවක් පිළිබඳව පසුගිය දිනක අප වාර්තා කළා. ඒ පිළිබඳව සොයා බැලීමට උතුරු මැද පළාත් කෘෂිකර්ම...
දේශීය පුවත්
සජිත් හමුවීමට විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය ඇතුලු සිවිල් සංවිධාන කිහිපයක් (VIDEO)
විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් ඊයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී තිබෙනවා. ඒ සහස් දනව් බලාගාරයේ ගිවිසුමට අදාළ අක්‍රමිකතා පිළිබඳව දැනුවත්...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.