stv online
දේශීය පුවත්
පාස්පෝට් ගන්න එන අයට විශේෂ නිවේදනයක් (VIDEO)
එක්දින සහ සාමාන්‍ය සේවාවන් යටතේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා ටෝකන් ලබා දීම සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. උදැසන 6.30...
දේශීය පුවත්
ඩෙංගු මර්දන සතිය හෙට සිට (VIDEO)
ජාතික ඩෙංගු මර්දන සතිය හෙටින් ආරම්භ වෙනවා. ඒ ජූලි මස 5 වනදා දක්වා ක්‍රියාත්මකයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.
https://youtu.be/AmR-gHrf2QE
දේශීය පුවත්
රේගුව නිදහස් කරන බහාලුම් (VIDEO)
රේගු පරීක්ෂා පරීක්ෂාවකින් තොරව බහාලුම් නිදහස් කරන්නේ නැති බව ලංකා භාණ්ඩ හා ප්‍රවාහන සංගමය පවසනවා.ශ්‍රී ලංකා රේගුවේ ඇති කමිටුවක් මගින් බහාලුම් නිදහස් කිරීම සඳහා...
දේශීය පුවත්
ජාත්‍යන්තර නිවර්තන දිනය අදයි (VIDEO)
ජාත්‍යන්තර නිවර්තන දිනය අදයි. විවිධත්වය සැමරීම සහ අභියෝගවලට මුහුණ දීම යන්න මෙවර එහි තේමාවයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.
https://youtu.be/fhhw3poHWX0
දේශීය පුවත්
මාස 6ට කෝටි 2300යි – කිලෝ 1758යි (VIDEO)
ගෙවුණු මාස 6 තුළ බහුදින යාත්‍රා මගින් මෙරටට රැගෙන ආ මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ 1700 කට වැඩි බව පොලීසිය පවසනවා. එම මත්ද්‍රව්‍යවල සම්පූර්ණ වටිනාකම රුපියල්...
දේශීය පුවත්
අදත් ධීවර යාත්‍රාවක් ගල්පරයක ගැටෙයි – 4දෙනෙකු බේරා ගනී දෙදෙනෙකු අතුරුදන් (VIDEO)
තංගල්ල පරවි වැල්ල ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවකුත් අද අනතුරට ලක්ව තිබෙනවා. එහි සිටි සිටි ධීවරයින් 6 දෙනෙකුගෙන් 4 දෙනෙකු බේරාගෙන ඇති බවයි වාර්තා...
දේශීය පුවත්
සහල් ආනයනට බය වෙලාද (VIDEO)
සහල් ආනයනය කිරීමට රජය ගත් තීරණයත් සමඟ ගොවීන් සහ මෝල් හිමියන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය...
දේශීය පුවත්
දණහිස් ඇටය ලක්ෂ තුනහාමාරයි (VIDEO)
ප්‍රධාන රෝහල් රැසකම අස්ථි ශල්‍යකර්ම උපාංගවල හිඟයක් පවතින බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසනවා. කෘත්‍රිම දණහිස් ඇටයක මිල රුපියල් ලක්ෂ තුනහමාරක් දක්වා ඉහළ ගොස්...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.