stv online
දේශීය පුවත්
මෙරට වෙළඳපොළ ඉතිහාසයේ පළමු වරට රත්‍රං පවුම ලක්ෂ 4 ඉක්මවයි
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ඉහළ යෑමේ ප්‍රතිඵලයක් ලෙස මෙරට වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි තවදුරටත් වර්ධනයක් දක්නට ලැබී තිබෙනවා. ඒ අනුව, කැරට් 22 රන් පවුමක මිල...
දේශීය පුවත්
හිටපු ජනපති මහින්දගේ ආරක්ෂකයා 31 වනදා දක්වා යළි රිමාන්ඩ්
රුපියල් මිලියන 28ක වත්කම් සහ දේපළ අයථා ලෙස උපයා ගත් බවට සැකපිට අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති...
දේශීය පුවත්
NDTV ලෝක සමුළුව අදින් ඇරඹේ
නවදිල්ලිහි භාරත් මණ්ඩපම්හිදී අදින්(17) ආරම්භ වන 2025 NDTV ලෝක සමුළුවේදී, ලෝකයේ සිදුවන පරිවර්තනයන් පිළිබඳව අවධානය යොමු වී තිබෙනවා. රාජ්‍ය නායකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින් ඇතුළු විවිධ...
දේශීය පුවත්
දකුණු මුහුදේදී මත්ද්‍රව්‍ය රැගත් සැකකටයුතු යාත්‍රාවක් නාවික හමුදා අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ආ බවට සැකකෙරෙන බහුදින ධිවර යාත්‍රාවක් දකුණු මුහුදේදී නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදාව සඳහන් කළේ, එම යාත්‍රාව සහ එහි...
දේශීය පුවත්
ට්‍රම්ප් සහ පුටින් හංගේරියාවේදී හමුවෙයි – යුද්ධය අවසන් කිරීමට එකඟතාවයක්
ඇමරිකානු ජනාධිපතිවරයා සහ අනෙක් නායකයා අතර ඊයේ දුරකථන සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී ඔවුන් එකඟතාවකට පැමිණ ඇති අතර, ඇමරිකානු ජනාධිපතිවරයා මෙය ඉතා සාර්ථක සාකච්ඡාවක් ලෙස හැඳින්වූවා.
නායකයින්...
දේශීය පුවත්
අද කාලගුණය
2025.10.17
දිවයිනේ බොහෝ ප්‍රදේශ වල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු-මැද සහ වයඹ පළාත්වල ඇතැම්...
දේශීය පුවත්
නුවරඑළිය නත්තල් සැණකෙළිය මෙවර උත්කර්ෂවත් ලෙස (VIDEO)
නුවරඑළිය නත්තල් සැණකෙළිය මෙවර ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට මේ වනවිට සැලසුම් කරමින් සිටිනවා. නත්තල් සැණකෙළිය දෙසැම්බර් 23, 24 යන දෙදෙන පැවැත්වීමට නියමිතයි. මීට මාධ්‍ය...
දේශීය පුවත්
කීරිසම්බා ආනයනය කිරීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ (VIDEO)
කීරි සම්බා ආනයනය කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නැති බව සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් පවසනවා. මේ අතර බඩඉරිඟු බීජ පොහොර සහ කෘෂි රසායනික මිල...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.