දේශීය පුවත්
අද කාලගුණය
2026.09.25
බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය පීඩන අවපාතයක් දක්වා දුර්වල වෙමින් පවතී.ශ්‍රී ලංකාවේ කාලගුණ තත්ත්වයට මෙම පද්ධතියේ බලපෑම අද දිනයේ සිට ක්‍රමයෙන් අඩුවේ...
විදෙස් පුවත්
මැද සරත් ඍතු උත්සවයට ට්‍රම්ප්ගෙන් සුබ පැතුම් – චීන ජනපතිගෙන් මිතුදමේ නව පරිච්ඡේදයකට යෝජනාවක්
චීන ජනතාව අද සමරන මැද සරත් ඍතු උත්සවය නිමිත්තෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සුබ පැතුම් එක්කර තිබෙනවා.මේ අතර, චීන ජනාධිපති ෂී ජින්පිං දෙරට අතර...
විදෙස් පුවත්
චීන – ඇමරිකා ජනපති ආර්යාවෝ ජාතික ආසියානු කලා කෞතුකාගාරය නැරඹීමට එක්වෙති
ඇමරිකාවේ වේලාවෙන් 24 වැනිදා දහවල්, චීන ජනාධිපතිවරයාගේ ආර්යාව වන පෙං ලීයුවාන් මහත්මිය, වොෂිංටනයේ පිහිටි ජාතික ආසියානු කලා කෞතුකාගාරය නැරඹීමට එක්වූවාය. ඒ, ඇමරිකා ජනාධිපතිවරයාගේ ආර්යාව...
විදෙස් පුවත්
චීනයට හා ඇමරිකාවට මානව සංවර්ධනය වෙනුවෙන් පැවරී ඇති ඓතිහාසික යුතුකම ඉටු කළ යුතු බව චීන ජනපති කියයි
ඇමරිකාවේ වේලාවෙන් ඊයේ (24) පෙරවරුවේ ධවල මන්දිරයේදී, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා වෙනුවෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පිළිගැනීමේ උත්සවයක් පැවැත්වීය. චීන ජනාධිපති ෂී...
විදෙස් පුවත්
චීන ජනාධිපතිවරයා වෙනුවෙන් ඇමරිකාවේදී පිළිගැනීමේ උත්සවයක්
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පවත්වන ලද විශේෂ පිළිගැනීමේ උත්සවයට චීන ජනාධිපති ෂී ජින්පිං එක්වෙයි. එම උත්සවය එරට වේලාවෙන් 24වනදා පෙරවරුවේ වොෂින්ටන් හි පිහිටි...
විදෙස් පුවත්
රාජ්‍ය සංචාරය අරඹමින් චීන ජනපති ඇමරිකාවට (VIDEO)
තෙදින නිල සංචාරයක් සඳහා චීන ජනාධිපති ෂී ජින් පිං අමෙරිකාවට පැමිණියා. චීන ජනාධිපතිවරයෙකු අමෙරිකාවේ නිල සංචාරයකට එක්වන්නේ වසර 11 කට පසුව වීම විශේෂත්වයක්.
මේ පිළිබඳ...
දේශීය පුවත්
22ට විවාදය අද (VIDEO)
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදය අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී ආරම්භ වුණා. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස් අබ්දුල් වාහිද් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු...
දේශීය පුවත්
කොළඹ දිසා අධිකරණය වෙත විද්‍යුත් නඩු ගොනු කිරීමේ පහසුකම හඳුන්වාදෙයි (VIDEO)
කොළඹ දිසා අධිකරණය වෙත විද්‍යුත් නඩු ගොනු කිරීමේ පහසුකම පසුගියදා හඳුන්වා දුන්නා. එම පද්ධතිය ඊයේ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ නිරීක්ෂණයට ලක්වුණා.
මේ පිළිබඳ තවත් තොරතුරු...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.



