කොවිඩ් වෙෙරසයට එරෙහි ෆයිසර් එන්නත බෙදා හැරීම ළඟදීම

Share

කොරෝනා වෛරසයට එරෙහි ෆයිසර් එන්නත් මුල්ම තොගය මේ මස 15 වෙනිදා සිට බෙදා හැරීමට කටයුතු කිරීමට හැකි වනු ඇතැයි වාර්තා වේ.

 

මාරාන්තික කොරෝනා වෛරසයෙන් ලෝක ජනතාව මුදා ගැනීම සදහා ලොව පුරා තරගකාරීව එන්නත් නිපදවීම ආරම්භ කෙරුණ අතර එම එන්නත් අතර මෙම ෆයිසර් එන්නත ඉහල සාර්ථකත්වයක් පෙන්නුම් කරමින් ඉදිරියෙන්ම සිටී.

ෆයිසර් බයෝ එන්ටෙක් එන්නත අවුරුදු 65 ඉක්මවූ පුද්ගලයින්ට පවා සියයට අනූපහකට ආසන්න ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කරන බව නවතම අධ්‍යයන වලින් අනාවරණය වි තිබේ.

Read more

Local News