දුම්රියක ගැටී වන අලියෙක් මරුට

Share

කඳුරුවෙල ගල්ලෑල්ල සුදු නෙළුම්ගම ප්‍රදේශයේදී දුම්රියක ගැටී වන අලියෙකු මරණයට පත්ව තිබෙනවා. කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ දුම්රියකයි මෙම වන අලියා ගැටී ඇත්තේ.

Read more

Local News