උතුරේ සියලු පාසල් දින දෙකකට වසා දැමේ

Share

උතුරු පළාතේ සියලුම පාසල් හෙට (03) සිට දින දෙකක් වසා තැබීමට තීරණය කළ බව උතුරු පළාත් ආණ්ඩුකාරවරිය සඳහන් කළාය.

 

බුරවී සුළි කුණාටුව හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

Read more

Local News