කොවිඩ් ආසාදිතයින් 728ක් සුවය ලබයි

Share

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතව සිටි පුද්ගලයින් 728 දෙනෙක් අද (03) දිනය තුළ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

 

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 19,032 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News