දකුණු අත්ලාන්තික් සාගරයේ රික්ටර් මාපක 5.0ක භූමිකම්පාවක්

Share

GFZ German Research Centre for Geosciences අනුව, අද අලුයම දකුණු අත්ලාන්තික් සාගර ප්‍රදේශයේ රික්ටර් මාපක 5.0ක භූමිකම්පාවක් සිදුවී ඇත.
මෙම භූමිකම්පාවේ කේන්ද්‍රස්ථානය මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 10ක් ගැඹුරින් පිහිටා ඇති බවත්, එය මුලින්ම දකුණු අක්ෂාංශ අංශක 22.50ක් සහ බටහිර දේශාංශ අංශක 20.32ක් ලෙස හඳුනාගෙන ඇති බවත් GFZ ආයතනය සඳහන් කළේය.

Read more

Local News