දම් පැහැයෙන් ආලෝකමත් වූ නෙළුම් කුලුන December 4, 2020 Facebook Twitter Pinterest WhatsApp “ආබාධිත පුද්ගලයින් සඳහා වන ජාත්‍යන්තර දිනය” නිමිත්තෙන් කොළඹ නෙළුම් කුලුන ඊයේ රාත්‍රියේ දම් පැහැයෙන් ආලෝකමත් කෙරිණි. ආබාධිත පුද්ගලයින් සඳහා වන ජාත්‍යන්තර දිනය ඊයේ (03) දිනට යෙදී තිබුණි.
“ආබාධිත පුද්ගලයින් සඳහා වන ජාත්‍යන්තර දිනය” නිමිත්තෙන් කොළඹ නෙළුම් කුලුන ඊයේ රාත්‍රියේ දම් පැහැයෙන් ආලෝකමත් කෙරිණි. ආබාධිත පුද්ගලයින් සඳහා වන ජාත්‍යන්තර දිනය ඊයේ (03) දිනට යෙදී තිබුණි.