මහනුවර නගර සීමාවේ සියලු පාසල් සතියකට වැසේ December 4, 2020 Facebook Twitter Pinterest WhatsApp මහනුවර නගර සීමාවේ සියලු පාසල් තවත් සතියක කාලයක් වසා තැබිමට තීරණය කර ඇත. එම පාසල් එළඹෙන 11 වනදා දක්වා වසා තැබෙන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා පවසයි.