සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමේ දිනය තීරණය කෙරේ December 7, 2020 Facebook Twitter Pinterest WhatsApp කල් දැමුණු අපොස සාමාන්‍ය පෙළ විභාගය 2021 මාර්තු 01 වැනිදා සිට මාර්තු 11 වැනිදා දක්වා පැවැත්වීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි. අද (07) පැවැති මාධ්‍ය හමුවකදී අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසීය.