දින 12ට 13,000පනී (VIDEO)

Share

ගතවූ දින 12 තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 13 000 ඉක්මවා ගොස් තිබෙනවා. සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 68 672ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කළේ. මේ අතර පෙර පාසල් දරුවන්ගේද ආරක්‍ෂාව වෙනුවෙන් අත්පා වැසෙන පරිදි සුදුසු ඇඳුම් ඇඳීමට අවසර ලබා දී තිබෙනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News