ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 වැනි සංවත්සරය අද

Share

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 වැනි සංවත්සරය අද දිනට යෙදී තිබේ.

 

1950 වසරේ දෙසැම්බර් 09 වන දින නාවික පනත් නීති ගත කළ අතර එමගින් සිලෝන් රෝයල් නේවී පිහිටුවනු ලැබීය

1950 දෙසැම්බර් 9 වැනිදා සිලෝන් රෝයල් නේවී නමින් පිහිට වූ මෙය 1972 ශ්‍රී ලංකා ජනරජ ව්‍යවස්ථාවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව ලෙසින් හැඳින්විය.

සංවත්සරයට සමගාමීව අද (09) සිට ලබන 13 වැනිදා දක්වා ගාලුමුවදොර පිටිය ඉදිරිපස මුහුදු තීරයේදී නෞකා දැක්මක් පැවැත්වීමට පියවර ගෙන ඇති බව සඳහන්.

Read more

Local News