නාවික හමුදාවේ 1700කට අධික පිරිසකට උසස්වීම්

Share

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවික හමුදා සාමාජිකයින් 1700 කට වැඩි පිරිසක් ඉහළ නිලයට උසස් කර තිබේ.

 

ඒ ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 වන සංවත්සරය නිමිත්තෙන්.

නාවික හමුදාවේ නිලධාරීන් 66 දෙනෙක්ට සහ නාවිකයින් 1729 කට මෙම උසස් වීම් ලබා දී තිබේ.

ඒ අනුව උසස් වීම් ලද සමස්ත නාවික හමුදා සාමාජිකයින් ගණන 1795ක් වේ.

Read more

Local News