ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන කෝටි හත ඉක්මවා යයි

Share

ලොව පුරා කොවිඩ් නයින්ටින් ආසාදිතයින් ගණන කෝටි හත ඉක්මවා ගොස් තිබේ.

 

ඒ අනුව ලොව පුරා සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 70,720,317ක් බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මේ වන විට ලොව පුරා කොවිඩ් නයින්ටින් මරණ ගණන 1,588,437ක්.

Read more

Local News