ඉන්දියාවේ ප්‍රකට සමාගම් රැසක ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවේ තිබෙනවා. බලශක්ති, යටිතල පහසුකම්, ඩිජිටල් ආර්ථිකය, සංචාරක, කෘෂිකර්මාන්ත යන ක්ෂේත්‍ර වල ආයෝජන අවස්ථා පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැක.