මෙක්සිකෝවේ නිරත දිග ප්‍රදේශයට ප්‍රබල භූ කම්පන තත්ත්වයක්

Share

මෙක්සිකෝවේ නිරත දිග ප්‍රදේශයට ප්‍රබල භූ කම්පන තත්ත්වයක් බලපා ඇතැයි විදෙස් වාර්තා පවසයි. එහි බලපෑමෙන් අවම ගොඩනැගිලි සෙළවී ඇති බව ද සදහන් වෙයි.

මෙක්සිකෝ සිටි අගනුවර සිට කිලෝ මීටර් 350ක් දුරින් එය සටහන්ව ඇති අතර රික්ටර් මාපාංක 07.02ක් ලෙස එය සටහන්ව ඇත.

කෙසේ වෙතත් මෙම තත්ත්වය හමුවේ ජීවිත හානි මෙතෙක් වාර්තා වී නොමැති අතර ෆැසිපික් සුනාමි මධ්‍යස්ථානය පවසන්නේ, සුනාමි අවධානමක් නොමැති බවයි.

Read more

Local News