කොවිඩ් මරණ 2ක් වාර්තා වෙයි

Share

තවත් කොවිඩ් නයින්ටීන් මරණ 2ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

 

ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 154ක් දක්වා ඉහළ ගොස් ඇත.

වාර්තා වෙයි

Read more

Local News