වැඩි පිරිසකට ප්‍රතිකාර ලබාදිය හැකි රෝහල් කොරෝනා ප්‍රතිකාර සඳහා පවරා ගැනීමට තීරණය කෙරේ

Share

වැඩි පිරිසකට ප්‍රතිකාර සඳහා පහසුකම් ලබාදිය හැකි රෝහල් ක්ෂණිකව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පවරාගෙන එම රෝහල් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස භාවිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය තීරණය කර ඇත.

 

අද (16) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැති සාකච්ඡාවේදී එම තීරණ ගෙන තිබේ.

Read more

Local News