විද්‍යාපීඨ ශික්ෂණලාභීන්ට ගුරු පත්වීම් ප්‍රදානයට තොරතුරු රැස් කරයි

Share

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල 2016 – 2018 වර්ෂයන්හි පාඨමාලා හදාරන ලද ශික්ෂණලාභීන්ට ගුරු පත්වීම් ප්‍රදානය කිරීම සඳහා මාර්ගගත ක්‍රමයට තොරතුරු රැස් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

 

ඒ් අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ https;//ncoe.moe.gov.lk වෙත පිවිස තොරතුරු ඇතුළත් කළ හැකියි.

ඒ අනුව එම ශික්ෂණලාභීන්ට මේ සඳහා අයදුම් කළ හැකි දිනය 2020.12.20 දින දක්වා දීර්ඝ කර තිබේ.

Read more

Local News