බස්නාහිරින් පිටව යාමට සූදනම් වූ 5කට කොරෝනා December 18, 2020 Facebook Twitter Pinterest WhatsApp බස්නාහිර පළාතෙන් පිටව යාමට සූදානම් වූ පුද්ගලයින් 431 දෙනෙකුගේ ඇන්ටිජන් පරීක්ෂණ අහඹු ලෙස සිදු කර ඇති බව පොලීසිය සදහන් කළේය. ඉන් පුද්ගලයින් 05 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව පොලීසිය පැවසීය.