තවත් කොරෝනා ආසාදිතයින් 330ක් December 20, 2020 Facebook Twitter Pinterest WhatsApp අද (20) දිනය තුළ තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 330ක් හඳුනාගෙන තිබේ. ඒ අනුව අද දිනයේ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 592ක් වාර්තා වී ඇත.