කහ තොගයක් සමග අයෙක් අත්අඩංගුවට December 21, 2020 Facebook Twitter Pinterest WhatsApp මට්ටක්කුලිය කැළණි ගඟ මෝල පාර ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් වියළි කහ කිලෝ ග්‍රෑම් 1950ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.